මචෝ මන් යුස් කරන්නේ ඕකෙම i7 එක (8gb ram,1tb hard,gt840m 2gb vga). ඕක අවුලක් නැහැ. එත් ටිකක් හාර්ඩ් යූස් වලට නම් අමාරුයි. (පරිස්සමින් යූස් කරන්න වෙයි...:P). වටේම තියෙන්නේ ප්ලාස්ටික් කවර එක. ලැප් එක slim. ලස්සනක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ.
(Full black). වෙබ්කැම් එක එහෙම හොදයි. Battery life එක...