ඔව් කාලෙකින් තමයි ......
කතාවක් කියන්න ආවෙ .......
මේක මට වුන එක නම් නෙවෙයි ඕං ........
දවසක් යන්න හවස පංතියක් තිබ්බා .........
ඒකට යන්නෙ නැතුව ඉන්න හිතං පිට්ටනියට ගියා .
පිට්ටනියෙ තිව්න පැවිලියන් එකේ උඩ තට්ටුවේ කාමරයක් තිබ්බා ... ඉතිං ඒකට වෙලා වෙලා ඉන්නකොට ... පහල ක්‍රිකට් ගහන උන් දෙන්නෙ...