1. thm14

    cool ebay gadgets..

    machan geeth, US shipping wala tracking awul thibe. eka parak ape thaththa shipment ekak dala San Fransisco walin dispatch unain passe melo update ekak na thawath sathi deka thunakin post office eke ekek gedaratama genath denakan :oo::rofl:
  2. thm14

    • || • || • Breaking Dawn • || • || •

    කබ කඩන් නැතුව කොහොමද ඕවා බලන්නෙ හැබෑට :rofl:
  3. thm14

    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    නෑ මං මූ එක්ක සුහද කතාවකට ආවෙ :lol: ත්‍රෙඩ් එකේ මුල ඉදන් කෑ ගහනවා දැක්ක, ඒත් 25,000 පිරෙන එක නැවතිලා නෑනේ ඒකයි :S
  4. thm14

    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    ඔක්කොම දන්නවා ඒක දන්නෙ නෑ? හ්ම්ම් අපි කියන්නෙ, උඹ රජයද? නෑනේ :P හහහා රිළවු ටිකක් නම් තමා කරුමෙට පත්වෙලා තියෙන්නෙ :sorry: ඒත් ඔය 225න් උඹ කියන විදියට "හොද" නියෝජිතයෝ කීයක්ද ඉන්නෙ? උඹලගෙ පැත්තෙ එවුන් විතරද "හොද" :lol:
  5. thm14

    • || • || • Breaking Dawn • || • || •

    මං නම් eclipse බැලුවෙත් නැද්ද මන්දා :oo:
  6. thm14

    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    සිරාවට :yes: ඒ විතරක්යැ සල්ලි වලට මන්ත්‍රීලා අරං විධායක බලතල වෙනස් කරන්ඩ පුළුවන් තරමටම නිදහස තියෙනවා :yes::rofl: මං නම් හරිම සතුටෙන් ඉන්නේ! කියලා වැඩක් නෑ :D:P
  7. thm14

    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    උඹට ඒක ඔච්චරටම සුවර් නම් කෑ නොගහ ඉදින් බං :rofl::D
  8. thm14

    Have you ever cried in front of your girlfriend?

    පිස්සු හැදෙයි :P
  9. thm14

    Crash Zone (TV Series) Help !!!

    අපිට ඉතිං IPT, TL and TPB තමා කොලුවෝ :P :P ලොකු ඒවා නෑහ් :rofl: මොනා හරි කල්ලා උඹ හොයාගනිංකෝ ඕක! මෙම්බර් රෑන්ක් එකක් අරං දෙන්නම් :lol:
  10. thm14

    Crash Zone (TV Series) Help !!!

    drive බැලුවා අවුලක් නෑ. මං ඒකේ slow ගතියට ආසයි. හැබැයි ඌ ලොකු සීන් එකෙන් නේ ඉන්නෙ, ෆිල්ම් එකේ ඔහොමවත් කතා කරන් නැත්තම් ඇත්ත ජීවිතෙ කොහොම ඇත්ද? :P මට ආරංචි ගොස්ලිංට උඹ සෝල්ඩ් වුනා කියලා :rofl:
  11. thm14

    Crash Zone (TV Series) Help !!!

    :lol: මටනම් බෝන්ස් පොයින්ට්ස් ගමකට තියේ! ඔක්කොම ටික දීලා හරි කමක් නෑ ඕක හම්බෙනවනම් අම්මපා! :dull: ලීවිං ලාස් වේගස් බලද්දි කබ කැඩුවෙ උඹ විතරයි බං :P
  12. thm14

    Crash Zone (TV Series) Help !!!

    මං ඊයෙත් කිව්වෙ බොට, මං ආස කාර් වලට මිසක් කාර් රේස් වල soundtracks වලට නෙවේ කියලා :P hehe නෑ බං මට දිරෙව්වෙ නෑ ඒක :rofl:
  13. thm14

    Crash Zone (TV Series) Help !!!

    හෙහෙ හම්බුනොත් ලොකු දෙයක් :D මං IPT එකේ සති 30කට කලින් රික්වෙස්ට් එකක් දැම්මා අද වෙනකං නෝ රිප්ලයි :baffled:
  14. thm14

    Crash Zone (TV Series) Help !!!

    මොකේද බං රික්වෙස්ට් කරේ? ඕකෙ ඩීවීඩි රිලීස් එකක් නෑද කොහෙද, ඒකයි හොයන්න අමාරු :/
  15. thm14

    සිංහයෙක් බස් එකට නැග්ගෙ හරිද .............

    Hahahahhahahhaa lmfaooo ROFL!! :lol::lol::lol::lol:
  16. thm14

    pissuwak athaa!

    pissuwak athaa!
  17. thm14

    ona welawaka? :P

    ona welawaka? :P
  18. thm14

    say thanks then :P

    say thanks then :P
  19. thm14

    get the irony ithin :P

    get the irony ithin :P
  20. thm14

    you're welcome btw :P

    you're welcome btw :P

    No contents