උඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.
විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඒකෙන් වැඩක් ගන්න බැරිනම්. ඉන්දියාව තමයි හොඳම උදාහරණෙ. ඉන්දියාවෙ 1990-ගණන් වෙනකන් තිබ්බෙ සම්පූර්ණයෙන්ම වහල දාපු ආර්ථිකයක්...