1. ITN wanasa UDUWAK

    අර යක්කු බෝතල් වලට දාන හොර ගෙඩියද?
  2. TV Card antenna

    :(
  3. ඉන්දියාවට වස් කවියක් කියමුද?

    වස් කවි කිව්වට වැඩක් නෑ බන්. උන් හොදට සෙල්ලම් කරනවා. විශේෂෙන්ම batting පැත්ත පට්ටයි ලංකාවත් එක්ක බලද්දී. උන් බෝලෙට ගැහුවම යන්නේ ඉස්සරහට. අපේ උන් ගැහුවොත් බොහෝ වෙලවට edge වෙලා පස්සට යනවා. :(
  4. TV Card antenna

    මචන්ලා, Usb Tv Card එකකට හොඳ antenna එකක් කියපන්කො. බටපොල වගේ නැතුව එහෙ මෙහෙ ලේසියෙන් ගෙනියන්න පුලුවන් එකක්. ගන්න තැනකුත් එක්කම දාපන්. කොටුවෙන් නම් වැඩිය හොඳයි....
  5. කොග්ගල නිලමේ 3 කාගාවහරි තියෙනවඩ

    මේකේ 3වෙනි එක ආවද බන්??? මම ගුණසේන එකේ බැලුවා. 1, 2 විතරයි තියෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:

    No contents