බිස්නස් බන් ටිකක් අවුල් සල්ලි තියෙන්න ඕන ලග මුල් කාලේ අලාභ පිට තමයි ඇදගෙන යන්න වෙන්නේ ..
කරනවා නම් හොදම සහා අඩුම රෙස්ක් එකක් තියෙන්නේ මොනවා හරි ප්‍රසිද්ද කනබොන දෙයක ඒජන්සියක් ගන්න එක ..
ගබඩා පහසුකම් එතකොට ඇපයක් එහෙම තියෙලා ඒජන්සියක් ගනින් ..
අවුරුද්දෙන් 2කෙන් සුපිරියට ගොඩයන්න පුළුවන් ...