1. h_abeysinghe

    Windows 8 ආවා...

    ithin ඔය කට්ටිය කියනවා වගෙ, Activate නොකර Use කරන්න පුලුවන් දවස් 90වලු නෙ..ita Passe PC eka Restart wenawa lu hourly... n thawa cases tiyenwaa lu ne.. ඉතින් මන් සල්ලි දිලා අරන් ඔහොම දගලන්නෙ මොකටද :P ඉට වඩා හොදයි Crack එකක් එනකන් ඉවසන් ඉන්නවා :P
  2. h_abeysinghe

    Windows 8 ආවා...

    :lol::lol:
  3. h_abeysinghe

    Windows 8 ආවා...

    :sorry::sorry: anna ekane case eka :S Activate karala use karana bae ne 3nema :(
  4. h_abeysinghe

    Windows 8 ආවා...

    yako එක අපි ඔන්ලයින් Activate කරනවා නෙ :eek::eek::eek: එතකොට තමයි එහෙම වෙන්නෙ අර ගොඩක් Antivirus Guards වල එන්නෙ 1 year for 1 Pc or 1 Year for 3 Pc's කියලා (සල්ලි දිලා ගන්න එවා) ඉතින් එකෙ ඇත්තටම Crack නොකර දාන්න පුලුවන් ඔය කියන PC ගානට විතරයි.... මං අත්හදා බලලා තියෙනවා :D
  5. h_abeysinghe

    Windows 8 ආවා...

    :lol::lol::lol: lol එහෙම තමා අපි :P
  6. h_abeysinghe

    Windows 8 ආවා...

    ඔහොම තමයි මාලිංග අයියා කිව්වෙ :)
  7. h_abeysinghe

    My Windows 8 Pro Genuine

    ඔව් :) මන් Realse Preview එකෙ තාම Use කරනවා :)
  8. h_abeysinghe

    Windows 8 ආවා...

    ඔක වැඩ කරනවා, එත් ඔක RTM (release To Manufactures) Windows 8 Pro නෙමෙයි... :)
  9. h_abeysinghe

    Windows 8 ආවා...

    ඔව් ඔව් එක නම් පට්ට තමයි... එත් තව කල් ඉවසන් හිටියා නම් මෙක ගන්න තිබ්බා... මන් Windows, වලට පට්ට ආසයි... :P මගෙ කාමරෙ පිරෙන්න තියෙන්නෙ Microsoft, Windows , Bill gates pictures :P ලොල් .. එකයි මං කිව්වෙ, මට එක ගන්න තිබ්බා කියලා :)
  10. h_abeysinghe

    Windows 8 ආවා...

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඔය $69.99 ට දෙනවා නෙ Windows 8 Pro එක? එක එන්නෙ බොක්ස් එකත් එක්ක නෙ...(හොර එවා නෙමෙයි, සල්ලි දිලා ගන්න එක) ඉතින් මට එක දාන්න පුලුවන් ද මගෙ ගෙදර Lap 3ටම??? ( එහෙම නැත්නම් Only for 1 PC ද??)
  11. h_abeysinghe

    Windows 8 ආවා...

    tahama hora ekak nadda ban?? ara Thread ekak dala tiyene Windows 8 Pro kiyala? eka hoda ekak da
  12. h_abeysinghe

    Windows 8 ආවා...

    ow ban patta :) eth gana bae :( man Asus Transformer ekak gattha ban kalin :'( aparadeee
  13. h_abeysinghe

    Windows 8 ආවා...

    Keyboard Width Tablet Width
  14. h_abeysinghe

    Windows 8 ආවා...

    Magnetic keyboard... (Charger is also Magnetic ) Maxxa Strength ekak tiyene
  15. h_abeysinghe

    Windows 8 ආවා...

  16. h_abeysinghe

    Windows 8 ආවා...

  17. h_abeysinghe

    Windows 8 ආවා...

    අද මාත් Toronto Microsoft Holiday Store එකකට ගියා බලන්න :) අම්මො මාර සෙනග මන් ගියෙ රැ 7ට, එත් පොලිමක් තියෙනවා ගොඩක් අය Surface Tab එක ගත්තා :) පට්ට ලස්සනයි බන්. ඇත්තටම ගොඩක් ෆාස්ට්, බරත් නැ, මෙන්න මන් ගත්ත ෆොටොස් ටිකක්
  18. h_abeysinghe

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඔයාත් මිස් කරා කියලා කියන්න නංගො :P
  19. h_abeysinghe

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඔන්න මගෙන් 1001 පොස්ට් එක :P
  20. h_abeysinghe

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    හැකිනම් ඔබ ලගයි, මා ආදරෙ නුබටයි

    No contents