1. RaZor_911

    යකෝ මාර කතාවක් නේ මේක..

    යකෝ මේක පුදුම කතාවක් නේ මුන් පොටෝකොපි සොප් වල වගේ තැන තැන සල්ලි අච්චු ගහලනේ හෙට අනිද්දා වෙද්දී 79,80 කාලේ වගේ බිෂන වුගයකුත් පටන් ගනීවි රට ගැන පොඩි වත් හැගීමක් නැති මුන්ට ඔව්ව මහා වැඩ නෙමෙයි
  2. RaZor_911

    මොකක්ද බන් විසදුම ඇත්තටම?

    මේක නම් වෙන දෙයක් නෙමේ මහබැංකුවේ අච්චු මැසිම තියෙනකල් සල්ලි අච්චු ගහල මුන්ට පඩි ගෙවනවා
  3. RaZor_911

    Some good news coming.stay tuned

    ඔතනට බෝම්බයක් ගැහුවොත් ඇරෙන්න වෙන නම් ඕකෙන් ලංකවට සෙතක් වෙන දෙයක් වෙන්නේ නෑ
  4. RaZor_911

    පොලිස් කරයෝ ආමි බ්යික් එකේ යතුර ගලව ගන්නවා (Scenes from Thalawathugoda)

    මොන යක්කු වුනත් වුනත් පොලිස් කාරයා යතුර ගලවගෙනත් ආපහු අතටම දීල අරුට යන්න දෙනවනේ
  5. RaZor_911

    Phone එක හොඳ VPN එකක් කියපල්ලකො

    Http Injectors Meken gaththa wada nam ananthai aparamanai Danno danithi ;)
  6. RaZor_911

    Nirupama Rajapaskasha's Son Living in Luxury in Dubai

    Ponnaya baya wuna para okkoma delete karala
  7. RaZor_911

    මේ ලැප මේ ගානට පාඩුද?

    Dan nam boru ganan bn lankawe ewaye thiyenne
  8. RaZor_911

    මේ ලැප මේ ගානට පාඩුද?

    Padui yako MX330 ekak thiyenne SSD ekak wath nane
  9. RaZor_911

    Canada වලට Migrate වෙන්න Initial Cost කීයක් වගේ යනවද

    Student Visa kohomda ? Accountance 7+ years experiance + BBA degree ekak have Masters apply karanna barida ?
  10. RaZor_911

    serial killer

    Conversations with a Killer: The Ted Bundy Tapes If you are a serial killer fan watch this, This is the most sane serial killer in USA. Mindhunter (Netflix original) Set in the late 1970s, two FBI agents are tasked with interviewing serial killers to solve open cases. ------ Post added on...
  11. RaZor_911

    හැමෝම එදිනෙදා තමන් යන වාහනේ තව කෙනෙක්ව දාගෙන යමු.

    ඉස්සර වගේ මිනිස්සු විශ්වාස කරන්න බෑ බන් specially මේ ලංකාවේ තියෙන situation එකත් එක්ක කොහොමත්ම බෑ අහල පහල හොඳටම දන්නා එවුන් නැත්නම් නෑදෑයෝ වගේ නම් තව කමක් නෑ

    No contents