1. kolavari

    35,000 LKR salary eka hodai da?

    2017di 35,000k salary ekak kiyanneth samanya shape ganak ne :) dan ekata :(
  2. kolavari

    මම ජනාධිපති උනොත් කරන හැටි

    patta ban... uba president welaa masa 6kin US military meheta bahinawa... bahala ubawa ballek wage maranne :lol: PS: ahaa thawa ekak amathaka wunaa,,,marenna kalin puluwan nam Arabiyata puka deela hari thel lin kihipekuth daaganinko meheta...under sea hose ekakin ehen meheta pump karala...
  3. kolavari

    හරි විදියට ඔසරිය අන්දමු

    Meke thiyenne sari nemei ne Osari :dull:
  4. kolavari

    හරි විදියට ඔසරිය අන්දමු

    Thanks for sharing this valuable video
  5. kolavari

    අත්අඩංගුවට ගන්න කියූ සිද්ධිය ගැනවසන්ත සමරසිංහ පැහැදිලි කරයි... "සඳුදා හෙළිදරව් කරන්නම්"

    සිරිකොත ගූන්පී, සජබ ඒ ආතල් එකත් ඉවරයි :lol: මේකෙත් හිටියා ඕක කරේ තියන් දෙකට නැමීගෙන හාමුට දීපු එකෙක් :rofl: අපි නම් දන්නවා ඔහොම ඒවා එනකොටම මඩ ගොන් ආතල් කියලා...
  6. kolavari

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    උඹට තේරුම් ගන්න අමාරුයි කියලා පස්සේ මීටර් වුන නිසා පෝස්ට් එක එඩිට් කරා
  7. kolavari

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    ඔව් ඉතින් උසාවි තීන්දුව ආවා ලඟ වැඩි කියලා කිව්වේ.... දැන් ටූ ලේට් ලොල් කලින් ආවා නම් කැම්පේන් උන්ට තව මඩ ටිකක් අනාගන්න තිබුනනේ :lol:
  8. kolavari

    උබලා වහානයක් ගන්න කොච්චර කල් හෙව්වද ?

    කාලකන්නි දේශපාලුවෝ නිසා ලක්ෂ 20ක් විතර අඩුවට ගන්න තිබුන චාන්ස් එක නැති වුනා හොයන්න කල් ගන්න ගිහින්.. අන්තිමට හොයලා ගන්නකොට ගනන් වැඩි වෙලා... දැන්නම් බල.බල ඉන්න අමාරුයි දවස ගානේ ගනන් යන නිසා
  9. kolavari

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    දැන් නම් ඔය වගේ මඩ ගහල දිනන්න ටූ ලේට් :lol: තව සති දෙකයි චන්දෙට...තැපැල් චන්දෙත් දීල ඉවරයි :rofl: කලින් පොඩ්ඩක් බලල කරගන්න තිබුනා...අපිට මතකයි මහින්දය ගේ කාලේ මයිත්රිපාලයට හොර ගෑනියෙක් ගෙන් ළමයෙක් ඉන්නවා වගේ වීඩියෝ පවා ආවා... ඕව ඉතින් මැතිවරණ කාලෙට එන ආතල්..

    No contents