1. Pol hora

    තාත්තා ගැන දැනුනු ලස්සනම සින්දුවක්

    මට නම් මේක තමයි 👇👇👇 මේ සිංදුව masterpiece 😍😍😍
  2. Pol hora

    කැනඩාවෙ ඩස්පයින්ට විස්වාසෙ දෙනව නේද ?? කලු කැත කොට තොපිටත් ලැබුනද ??

    ගොඩක් උන් අපිව අරූන්ගෙ කුලකයට දාලා ඉවරයි බං.SL visit කරපු එකෙක් හැරෙන්න ගොඩක් උන් හිතන් ඉන්නේ ලංකාව ඩස්ප රටේ ප්‍රාන්තයක් කියලා
  3. Pol hora

    ක්‍රිස්ටෝපර් ලී ගැන. එහෙම කිව්වට දන්නේ නැති නිසා ඇතුලට ඇවිත්ම බලන්න. අදුරන සීයා කෙනෙක්.

    මෙතුමා ගැනත් අදහසක් දෙන්න බලන්න ලගදී proof movie එක බැලුවා @Stimulus mind
  4. Pol hora

    පාන්දරින් ට්‍රිප් එක යන්න, නැගපු අය ටිකට් ගන්න! 🤭🫴

    ලස්සන ලයිට් දමා ලොරි චැසිය ආවා කො මේ නඩේ පකා කස්තුරි කැරියා යං යං යං පාන්දරින් අපි යං කිඹිස්සෙ
  5. Pol hora

    please find this

    @Reincarnator වාර්තා කරන්න
  6. Pol hora

    කාලෙකින් සුපිරි ෆිලුමක් බැලුවා

    ඔව් බැලුවට පස්සෙ මොකක්ද මේ වුනේ කියලා හිතෙයි
  7. Pol hora

    කාලෙකින් සුපිරි ෆිලුමක් බැලුවා

    බ්‍රො මම එයාට pm කරා thread එකට අදහසක් දාන්න කියලා
  8. Pol hora

    කාලෙකින් සුපිරි ෆිලුමක් බැලුවා

    Angel heart 1987 18+ Shutter island වලින් පස්සේ මේ වගෙ සුපිරියක් මට සෙට් උනේ නෑ. Download https://netupserver.com/film/1987/Angel Heart/?SD
  9. Pol hora

    The prince of con men එමිල් 😁

    බෙට්ට හිර වෙලා වගෙ 😂😂😂
  10. Pol hora

    The prince of con men එමිල් 😁

    මන්න පාර කන්න තමයි වෙන්නෙ 😂

    No contents