iphone එකට Theme එකක් හදමු (part 1)
iphone එකට Theme එකක් හදමු
කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ .ඉස්කෝලේ වැඩයි පන්ති වල වැඩයි නිසා ගොඩක් busy .අදනම් ඉතින් ෆ්රී .මේ මාසෙට සෙනසුරදවල් පහක් නිසා පන්ති නිවාඩු .
හරි මම මේ පොස්ට් සෙට් එකෙන් කියන්න යන්නේ අපේම කියල iphone theme එකක් හදාගන්න හැටි...