සාමාන්යෙයෙන් කොල්ලෝ Girl ගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ.:no: රට ඉඳන් එන කොල්ලා මම නම් මම කැමතී එදාට Girl ව ලස්සනට ප්රසන්නව දකින්න. ලස්සන හිනාවක් එක්ක Boy ව පිළිගන්න. Air port එකේදි 1st time හමුවෙන නිසා ලස්සන Flower Bouquet එකක් අරන් යන්න. හිනාවෙලා ආදරෙන් ඒක එයාට දෙන ගමන් ආදරෙන් පිළිගන්න.පස්සේ...