මම දන්න, අපි දන්න කී දෙනෙක්ගෙ නම් පින්තූරු මම ජීටී ට කියලා අයින් කරලා තියෙනවාද කියලා එයා දන්නවා මචං.
ඔවු. මේ ත්රෙඩ් එක ගොඩක් දෙනෙක් ෆලෝ කරනව. වෙන හේතුවක් හින්දා නෙවෙයි... තමුන්ගේ කාගෙ හරි අඳුරන කෙනෙක්ගෙ නම්බුව කොහෙ හරි ඉන්න අවලමෙක් හින්දා බාල්දු වෙයිද කියලා කියන එක දැන ගන්න මචෝ :D