පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහş
පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහම රැකීම.
පැරැඩොක්සියක් (paradox) යනු යම් දෙයක් හෝ යම් කීමක් තුලින් එහි අදහස ම නිශේධනය කිරීම යි.
උ.දා. "මම බොරුකාරයෙක් වෙමි, එනිසා මම බොරු කියමි." යන වගන්තිය සළකමු. දැන් මෙහිදී, මම බොරුකාරයෙක් වන නිසා මම...