මෙහෙමයි.. ඕක IT පැත්තටත් පොදුයි.. මගේ හොඳම යාළුවා,පොරට තියෙන්නෙත් Private IT Degree එකක්.ඩිග්රී එක දැම්මේ බැජ් ටොප් වෙලා.අද වෙද්දි කොළඹ නම ගිය ආයතනයක මාසෙට ලක්ෂ දෙකහාමාරක පඩි ගන්නවා.මොරටු,UCSC,පේරා ඔක්කොම ඉන්නේ උගේ යටතේ... ඒ නිසා වෙන්න ඕන හරි Product එකක් එලියට එන්න ඕන කොහෙන් ආවත්...
තව මගේ...