සිරාවට මචන්. මම ජීවිතේටම කෙල්ලෙක් ලමයෙක් හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක්ටවත් සීට් එකක් දෙනව මමනම් දැකලා නැහැ. එතකොට කෙල්ලො කරන්නෙ පිරිමියෙක් සීට් එක දෙනකන් බලාගෙන ඉන්න එකයිමම ඕක අනන්තව දැකල තියෙන දෙයක්.උදව්වක් කරන්න ගෑනු පිරිමි භේදයක් නෑ කියලා කෙල්ලොන්ට අමතකයි. හුඟක් වෙලාවට කෙල්ලො හිතන් ඉන්නෙ තමන්...