ඔව්, එහෙම කියලා පටන් ගත්ත එක හොදයි. :D
මොකද අපිට ඉතිහස පොත් වල තියන දේවල්වත් ආගමික පොත් වල තියන දේවල් වත් සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි කියන්න බෑ. ඒවට ආගමික බලපෑම හා ඒ කාලේ හිටපු රජවරුන්ට ඕන විදිහට වෙනස් වෙන්න පුලුවන්. ආයේ ඒවා පරිවර්ථනය වෙද්දි වෙනස් වෙන්න පුලුවන්.
මට නම් එච්චර ඉතිහාස දැනුමක් නෑ...