1. James-Bond

    JVP තිස්සමහාරාමෙනුත් පන්නලා - Election results..

    සිරා කතාව මචං.අපිට කරන්න තියෙන්නෙ මෙතන බොරුවට කෑ ගහන එවුන්ට කෑ ගහන්න දීල රටේ සංවර්ධනයට අපිට පුලුවන් විදිහට දායකත්වය දෙන එක. මෙතන එක එකා කෑ ගැහුවට රටේ මහජනතාව ආණ්ඩුවට චන්දෙ දීල ඉවරයි.
  2. James-Bond

    එළකිරි කවි මඩුව!

    කවියක් කියන්නේ දිව ඔසුවක් නොවෙද? කවියක් ලියන්නේ කල් අරගෙන නොවෙද? කවියක් බලන්නේ රස විඳිමින් නොවෙද? කවියක් කියන්නෙ මල්ලියෙ(නංගියෙ) ජෝක්ද? වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න හිටවන කවිය දිගටම ඇදගෙන යන්න අනිත් අයත් මේකට ඇදලා ගන්න අපි ඉන්වා සැමදා සප් එක දෙන්න:)
  3. James-Bond

    Me Aurudden passe A/L krna ayata....

    එල,thnks
  4. James-Bond

    +++~NEW YORK Winaashaya Pilibada MANJULA PEIRIS~+++

    කොහොමත් ස්වභාව ධර්මයට වැඩියෙන්ම හානි කරන රටවල් වලට ඉදිරියේදි ව්‍යසන වලට මුහුණ දෙන්න වුනොත් මම පුදුම වෙන්නෙ නෑ:dull:.මේවගේ දේවල් වලින් ශ්‍රී ලංකාව වගේ රටවල්,"සංවර්ධනය" කර්න්නන් වාගෙ කරන්නෙ නැතුව ස්වභාවධර්මයට මුල්තැන දීල කටයුතු කරන්න ඕනෙ
  5. James-Bond

    who will win the world cup this time ? ( Answer truely what you think )

    "Answer truely what you think",doesn't that mean like,we know the exact answer and we intentionally don't say the it:rolleyes:.any way it will be a joke if we debate for the topic,i've posted my idea so that's it.
  6. James-Bond

    who will win the world cup this time ? ( Answer truely what you think )

    you are asking like we exactly know the answer!.cricket is an unpredictable game so hOw can we say it exactly.i can't say exactly who will win the WC but as a Sri Lankan i always wish and predict it will be SL(and i'm 100% sure most of the EK members will say the same)but IND,SA,PAK,AUS and even...
  7. James-Bond

    Malingaගෙ-adidas-Add-එක

    :rolleyes:
  8. James-Bond

    කුසලානයේ ඉදිරි මඟ

    එල එල ඇත්ත කතාව.හැබැයි ඒ වගේම වාසනාව තිබිල toss එක දිනල ලකුණු 250 පන්න ගන්න පුලුවන්නම් semi-final sure කරන්න පුළුවන්
  9. James-Bond

    results monawada?

    ela ela.monavada A/L's valata karanne
  10. James-Bond

    ~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~

    Bolt part එක නම් මම පිළිගන්නේ නැතය.ඔහුගේ record එක බලන ඕනෑම කෙනෙකුට එය වැටහෙනු ඇතය. මෙන්න ඔහුගේ record එක:)
  11. James-Bond

    Master Blaster first interview !!!!

    i don't think so.Most of the hard hitting batsmen are called with that name.I heard even Shewag was called with that name.

    No contents