Henry L දැනටම වහන් වෙලා :lol::lol::lol:
නිසි සංවිදානයක් සහා ක්‍රියාකාරීත්වයෙ දුර්වලතා සහා තටු නැති බොයිලර් කුකුල්ලු නිසා Henry L ටීම් එක බංග වී ඇති බව දැනටම මැනවින් පිලිබුම් වෙනවා .. :yes:
සෙට් වෙන්න ජයග්‍රහණයේ සහා මිත්‍රශීලීත්වය සහෝදරත්වයෙ සංකේතය ..