මචන් මන් ඕකට ගියේ 2010දී. A/L කරද්දී අපිට පන්ති කරපු සර් කෙනෙක් අපිවත් එක්කන් ගියා. ඔතනට ගියාම මුන් මාර මාර සුරන්ගනා කතා තමයි කියන්නේ, එහෙම කියනකොට නම් ඇත්තටම ආස හිතෙනවා කරන්න. අපි 5ක් එක්කගෙන ගියා අපි පස් දෙනාවම බදවගන්න හැදුවෙ. Limited Products තියෙනවා එයින් එකක අඩුම මිල ඒ දවස් වල නම් Rs50000...