මචන් මේ පේජ් එක බුද්දාගමත සින්හලයට ගහන්න හදපු එකක්. ඕකෙන් කරන්න හදන්නේ සින්හලයා වර්ගවාදය පතුරුවනවා කියලා කියන්න. ඒත් මේක ඇත්තටම සින්හල කෙනෙක්ගෙ පේජ් එකක් නෙමෙයි. මේ වගේ ඒවා අපි පුලුවන් තරම් කරලා ඇත්ත දැනගන්න සලස්වන්න ඕන. මේක සින්හලයව නැති කරන්න වෙනත් පාර්ශවයකින් කරපු දෙයක්. අපි මේ ගැන හැමෝවම...