හැම හොස්පිටල් එකේම කරන්නේ නැ මචං.. උබට ඔහොම වෙන්නේ ඒ යුනිට් එක නැති හොස්පිටල් එහෙකට ගියොත්. එහෙම පෝලිම් වල ඉන්න ඕන නැ. පොත් දාන්න වෙන්නේ උබට පොසිටිව් උනොත් විතරයි මං හිතන්නේ. නැත්තම් කෙලින්ම කියනවා " ඔයා ආයෙ මෙහේ එන්න ඕනි නැ ඔයාට ප්‍රශ්නයක් නැ කියලා " මේ පොට් එහෙකට ගියාම කිසි අවුලක් නැ...