1999 ත් අපිට මේ වගේම උනා, එදා හිටපු තෙරීම් කමිටුව කොන්ද පන ඇතිව performance අතර හිටපු නැති players ලාව අයින් කරලා අලුත් අයව ඒ වෙනුවට ආදේශ කරා.
ex - සංගා for කලු
ඒ විදියට 1999 න් පස්සේ ටීම් එකට ආපු අය තමා සංගා, රසල්, අවිශ්ක, ඩිල්හාර, මුබාරක්, නිශ්ශංක, etc
එයිනුත්, පසුව perform කරපු නැති අය...