බ්ලොග් කොපි කරලා දාන එක වැරදියි.
ඉතින් ඒ කොපි කරපු කෙනාගෙ අතේ තමා වැරද්ද තියෙන්නෙ.
ඒක EK එකේ හෝ ඇඩ්මින්ගේ වරදක් නෙමේ.
මං නම් හිතන්නෙ බ්ලොග් සන්සදේ කට්ටිය හිතාගන ඉන්නෙ EK ඇඩ්මින් එළකිරි එක ප්‍රසිද්ධ කරගන්න කොපි කරපුවා remove කරන්නෙ නෑ කියලා.
එතකොට GT අය්යා හිතාගන ඉන්නෙ එගොල්ලගෙ වෙබ්සයිට් EK වල...