ඊලම් සංවිදාන කියන්නේ මොකද්ද උබ ඩයස්පෝරා ප්‍රජාවම හදුන්වන්නේ ඊලාම් සංවිදාන කියලා එහෙම පිළිගන්න බැනේ මචන් .. ඊලම් සංවිදාන කියා කිය වනනවා දෙමල සංවිදානතියෙනවා ආට් සොසයිටි තියෙනවා ප්ර්ජාතන්වාදය සුරකිමු කියලා අටෝගනිපු සංවිදාන තියෙනවා .. උබ මේ හැම සංවිදානයක් දිහාම එකම කෝණයකින් බලාගෙන නොවෙන කතා කියනවා...