මේ නිර්මාණයේ තියන සුන්දරත්වය දැක්කම මගේ හිතටත් පුංචි කවියක් මෝදු වෙලා ආව, ආ මෙන්න ඒක.:yes: :yes:
:sorry:
හිරට හිරේ ගැට දෙක මුළු හැට්ටෙ පුරා
දැක්කම පිස්සු හැදෙනව ඒ දසුන දිහා
හිරවැඩි කමට පැන්නොත් ගැටයක් පිටට
මරනව මල්ලි අනිවා මම අද රෑට
:lol: :lol: :lol:
ඔන්න rep දුන්න සහෝ. කවි වලටනම් ආසයි...