උඹ බලන විදිහ උඹේ කැමැත්ත...ඒත් මම නම් කියන්නෙ සිංහලෙන් සබ් දාගෙන බලන්න එපා කියලා බන්...ඉංග්රීසි එකක් නම් ඉංග්රීසි සබ් දාගෙන බලපන්... උන් වචන ශබ්ද කරන හැටි නොදැනීම අපේ ඔලුවට යනවා අපි හිතන් නැති වුනත්...අලුත් වචනයක් දෙකක් හරි අහුවෙනවා...කතා කරන පැටන් එකක් දෙකක් හරි අහුවෙනවා සහ, චිත්රපටය...