අහ් මේ අර ඉදි ආප්ප කථාවනේ (හිරුට මුවාවෙන්) මචන්ලා.... :yes::yes: මරු කථාව... :D:D
කමල් අයියගේ acting එහෙම නම් කියලා වැඩක් නෑ..
මේවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..
මන් ගාව මේ වගෙ පරන teledrama වල DVD හිටන් තියෙනවා... :cool::cool:
දැන් කාලේ කථාද බන් යන්නේ.. මෙලෝ බල්ලෙක්ට බලන්න හිතෙන්නෑ...