මාර කතාවක්නෙ මුන් කියන්නෙ.
ක්‍රීඩකයන් ධෛරමත් කරන්නෙ උන්ගෙ හිත් බිඳෙන කතා කියලද?
හොඳ අවධානයෙන් ඇහුවොත් "පාවා දුන්නෙ නෑ" කියල තේරෙනවලු එහෙනං ඉතින් ඔය වීඩියෝ ක්ලිප් එක දවසට තුන් හතර පාරක් ටීවී එකේ දාන්න වෙයි.
මහේලට හෝ තිලාන්ට සිත් රිද වීමක් උනානම් සමා වෙන්නලු:nerd:!
මෝඩ කතා නොකර දන්න දේශපාලනේ...