A/L වලින් පස්සෙ මම මොනාද කරන්නේ

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    A/L වලින් පස්සෙ මම මොනාද කරන්නේ

    :( මම හිර වෙලා ඉන්නෙ මම HRMI Nawala තියෙන තැනින් DIPLOMA එකක් බැලුවා අපේ තාත්තා කිව්ව ඒක බොරුවක් කියල කවුරු හරි ඒක ගැන දන්නවද
    මම A/L S3 යි කෙල වෙලා ඉන්නේ HRMI Nawala එකේ diploma එකේ Job එක guaranteed ඒත් අපේ තාත්තා කියනව ඒවා බොරු කතා කියල කවුරුහරි හෙට වෙද්දිවත් මට ඇත්ත සිද්දිය පැහැදිලි කරල දෙන්නකො please:(:( මොකද ඉරිදා ඩිප්ලෝමා එක පටන් ගන්නවා මම අද ඉන්ටවිව් හිටන් ගියා ඒකෙන් පාස්

    sinahala penne nathi kattiya

    mama hira wela inne mama HRMI Nawala theiyena thanin DIPLOMA ekak baluwa eth ape thaatta kiwwa eka boruwak kiyala kauruhari eka gana dannawada mama A/L S3 yi kela wela inne HRMI Nawala eke diploma eke job eka guranteed eth ape thaatta kiyanawa ewa boru kata kiyala kauruhari heta weddi wath mata atta siddiya pahadili karala dennako please :(:(:( mokada irida Diploma eka patan ganna hitha gatta ada interview hitan giya :(:(:(
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    CIMA වලට C 3 ඕනෙ නේ:( ආයි නම් A/L කරන එක හිතන්න අමාරුයි:no: අපිට classes නෑ අලුත් syllabus නෙ

    ah ehemath case ekak thiyenavada:dull:
    mama danna tharamin nam macho parana evunta class thiyenavane,umbalage peththe neththam sorry thmai.

    law karanna berida:rolleyes:?
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    CIMA වලට C 3ක් ඕනෙ නැද්ද???:nerd:
    c3 one wenne ne machan cima walata...o/l karapu ewun cima karanne .....one taram yanne pethi thiyenewa...so no worries.......commerece petthen yanne godak ewa thiyenewa...diploma eketa wada professional qualifications watinawa....anik eke uba poddak ahala balapan general degree eke gena colombo university eke...salli gewala degree eke karanne puluwan!
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    c3 one wenne ne machan cima walata...o/l karapu ewun cima karanne .....one taram yanne pethi thiyenewa...so no worries.......commerece petthen yanne godak ewa thiyenewa...diploma eketa wada professional qualifications watinawa....anik eke uba poddak ahala balapan general degree eke gena colombo university eke...salli gewala degree eke karanne puluwan!

    CIMA කරන්න කීයක් විතර යනවද???colombo uni එකේ degree ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද:)