සියල්ල දෙස වෛරයෙන් ම බලා සිටි ස්කවි ගේ දෑස් වෛරයෙන් පුපුරන්නට තරම් විය.. කට වහපිය... ස්කවි මහ හයියෙන් කෑ ගැසුවේය.. කෑගසනවාත් සමගම ඔහුගේ අතේ තිබුණු මොට මන්නයෙන් වරුණගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය. වරුණ කපා හෙලූ කඳක් මෙන් බිම වැටුනේ අනුරාධ තවත් බියගන්වමිනී. තෝ පල බල්ලා ඇතුළට... ස්කවි අනුරාධට අණ...