සල්ලි තියෙන එකාට හොඳටම තියෙනවා
අනික comparatively අනිත් රටවල් එක්ක බැලුවම ලංකාවේ living cost අඩුයි
කොලබ කොයි වෙලේ බැලුවත් කිරි කිරි වාහන පාරේ යන්නේ
Havelock city වල starting price 50,60 millions apartments මේ දවස් වල සැහෙන්න යනවා
මිනිස්සුන්ට සල්ලි තියෙනවා බන්
නැති එකාට තමයි නැත්තටම නැත්තේ