මචන් උඹ මාර පොරක්නේ.උඹ දැන් කසාදත් බැඳලද මේවා අහන්නේ..? මචන් බැන්ඳා කියන්නේ ඉතිරි ජීවිතේ උඹට ගෙවන්න තියෙන්නේ එයත් එක්ක.සැප දුක දෙන්නා බෙදාගෙන මැරෙනකන් පවුල් ජීවිතයක් ගෙනියන්න ඕනේ.... ඔය වගේ පොඩි පොඩි කොසු තියා ගන්න එපා.ඒක ඉස්සරහට හොඳ නෑ.. අන්තිමේදි උඹට ඔක්කොම වැඩ පැත්තක දාලා වයිෆ් ගැන හොය හොය...