ඔව්.....ඩයිනස්ටික් පාලනයෙන් පස්සේ ඊජිප්තුව ඇලෙක්සැන්ඩර් ගේ අධිරාජ්‍යට යටත් වෙනවා.
ඇලෙක්සැන්ඩර් ගේ සෙන්පතියෙක් තමා ඊජිප්තුවේ පාලකයා වෙන්නේ ක්‍රි:පූ 300 වගේ කාලේදී.
ඒ ග්‍රීක් සෙන්පතියාගේ පරපුරෙන්මයි ක්ලියෝපැට්‍රා එන්නේ.එතකොට ක්ලියෝපැට්‍රා සීසර් ව සහ ඊට පස්සේ මාර්ක් ඇන්තනිව කසාද බැඳලා ඊට පස්සේ තමා...