අය්යා හරි. :yes:
එළකිරි එකට අපකීර්තියක් ඇති කරන්න ඕන අය එළකිරි වල අලුත් member කෙනෙක් විදිහට ඇවිල්ලා අසභ්‍ය වචන භාවිතා කරමින් මොක්කක් හරි අනවශ්‍ය වාදයක් පටන් ගන්නවා. ඉතින් අපි ඒවට අනම් මනම් රිප්ලයි දාන්න ගිහාම වෙන්නෙ ඒගොල්ලන්ගෙ අරමුණු ඉෂ්ඨ වෙන එක.
ඒ ඇරෙන්නෙ ඒවට රිප්ලයි කරන්න අපිත් අසභ්‍ය වචන...