1. nwnbs

    මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

    උතුම් මිනිසත් කම ලැබූ මිනිසාටම කොයි තරම් නම් පහත් තත්වයකට පත් වෙන්න පුළුවන්ද... කළකිරෙනව සමාජය ගැන... මේ වගේ මිනිස්සු ගැන... විශිෂ්ඨ නිර්මාණයක් දිල් අක්කා... හැමෝටම තම තමන්ගේ දෙමව්පියන් ගැන හිතන්න යමක් ඉතිරි කළ නිර්මාණයක්...
  2. nwnbs

    පද පේලි .....

    හෆ්ෆා... එච්චරට නුවන්ල ඉන්නවද...:shocked::shocked::shocked:
  3. nwnbs

    කාලෙකට පස්සේ කවි 2ක්...

    කාලෙකට පස්සෙ කියන්නෙ සෑහෙන කාලෙකට පස්සෙනෙ ලියල තියෙන්නෙ... :D හිතට දැනෙන කවි පෙළක් යාළුවා... ලස්සනයි... නොනැවතී දිගටම ලියමු...:)
  4. nwnbs

    වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

    ෆට්ට... :D ගතියක් තියෙන පද ටිකක්... :D දින වෙන් කරගෙන කරන ආදරය... ආදරයමද...?
  5. nwnbs

    ~වීදි කොනේ~

    අර්ථවත් නිර්මාණයක් අයියා... දුප්පත්කමට මොන ජාති ආගම් බේදද...කුසගින්නට මොන ජාති ආගම් බේදද... හැමදාම වගේ ගොඩක් වටින නිර්මාණයක් දිගට ලියල ලස්සනට හදල දාන අයියා මේ පාර කෙටි නිර්මාණයක් කරල. මම ආයිත් බැලුව මේ රොන් අයියමද කියලත්... මොනව උනත් නිර්මාණය නම් ගොඩක් හොඳයි... :)
  6. nwnbs

    හෙළයා…

    නියමයි යාළුවා... ගොඩක් සතුටුයි ඔබේ මේ නිර්මාණ දකිනකොට... :D හැමෝම එකතුවෙන්න ඕන කාලයක්... හොඳ නිර්මාණයක්... :)
  7. nwnbs

    Prabudhdha.. (Sekara Poem Book) ප්රබුද්ධ…

    රසික අයියා ඉක්මණටම සනීප වෙයි මේ කරගන්න පුණ්‍යකර්ම වලින්. අපේ තාත්තට දුන්න මම මේ ඔක්කොම ප්‍රින්ට් කරල. එයාටත් හරි සතුටුයි... :D අයියට ගොඩක් පිං සිද්දවෙනව මේ වැඩේට... :) තෙරුවන් සරණයි අයියා...!!!
  8. nwnbs

    පද පේලි .....

    හිතට එන සිංදු මේ වෙලාවෙ මුකුත් නෑනෙ... :(
  9. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    එළ එළ... :D මතක් කරන්නම්කො...මතක් උනොත්... :P :D ස්තුතියි මල්ලිලා දෙන්නටම...:):):)
  10. nwnbs

    :P ඉර හඳ පායන ලෝකේ... :D මමත් හිටියා සේම හිඳිමි... ඔයාට තියෙන්නෙ හරි ශෝයි පිස්සුවක් තමයි... :D...

    :P ඉර හඳ පායන ලෝකේ... :D මමත් හිටියා සේම හිඳිමි... ඔයාට තියෙන්නෙ හරි ශෝයි පිස්සුවක් තමයි... :D කීප් ඉට් අප්... :P හොඳින් ඉන්න නංගා... :)
  11. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    ඒ කියන්නෙ මටත් වෙන සීරීස් එකකට මාරු වෙන්න වෙනවද? මාර වැඩේ... අපේ නංගිගෙන් තමයි බේරෙන්න බැරි වෙන්නෙ. ලංකාවට යනකොට කොහොමහරි මේක පුච්චන් යන්න ඕනෙ. මේ මල්ලිලා... ඔයාල වෙන වෙන ඒවට මාරු උනාට කමක් නෑ මේක අප්ඩේට් කොරන්න හොඳේ... :D Prison Break බැලුවෙ season 1 විතරයි. ඒකත් බලන්න ඕනෙ. බැරිද වැඩිපුර...
  12. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    ඒකත් එහෙමද... :dull::rofl: එන්නත් බැරි උනා මේ පැත්තෙ... ඔන්න මම 11 ගත්තා. ලින්ක් දාපු යසස් මල්ලියටයි අනිත් අයටයි බොහෝම ස්තුතියි... :D සියුස් මල්ලියටත් ස්තුතියි ත්‍රෙඩ් එකට... :)
  13. nwnbs

    :P පොඩි ළමයි කේන්ති ගන්න හොඳ නෑ... :D ඒකනෙ නංග... අපිට බෑනෙ මිනිස්සුන්ට බලෙන් උගන්නන්න... මොනව...

    :P පොඩි ළමයි කේන්ති ගන්න හොඳ නෑ... :D ඒකනෙ නංග... අපිට බෑනෙ මිනිස්සුන්ට බලෙන් උගන්නන්න... මොනව උනත් ඔයා කරගෙන යන වැඩ ටික කරගෙන යන්නකො හොඳින්... :) ඉතිං අද මට යන්න වෙලාව හරි. හවස් වෙලා එන්න බලන්නම්කො... ඔයා නම් නෑනෙ එතකොට... :( ආයිත් කතාකරමුකො වෙලාවක... :) නංගියට තෙරුවන් සරණයි...!!! සතුටින්...
  14. nwnbs

    පද පේලි .....

    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි...
  15. nwnbs

    BIRTH OF THE CALANDER|| කැලැන්ඩරයේ උපත

    හැමදාමත් වගේ අපේ දැනුමට යමක් එකතු කරන එකට ගොඩක් ස්තුතියි... :)
  16. nwnbs

    Nam Gam wahara || නම් ගම් වහර

    බොහොම ස්තුතියි අමිල... :) නොදන්න කරුණු ගැන මෙහෙම දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි... තව තවත් විස්තර එකතු වෙනවනම් කැමතියි... :D
  17. nwnbs

    අලෝ අසෝක අයියා... කොහොමද ඔයාට? :D

    අලෝ අසෝක අයියා... කොහොමද ඔයාට? :D
  18. nwnbs

    Vesmuhunu of Sri Lanka

    වැදගත් තොරතුරු ටිකක් එක්ක හොඳ ත්‍රෙඩ් එකක්... බොහොම ස්තුතියි යාළුවා... :)
  19. nwnbs

    ශ්‍රීලංකාවට_ආවේණික_කුරුල්ලන්_1

    ශෝයි... :D හොඳ පෝස්ට් එකක් යාළුවා... :)
  20. nwnbs

    අම්මෝ... චූටි නංගියට තරහ ගිහින්... මූනෙ හැටි... රෞඩ්‍ර පාටයි... බයේ බෑ... :P ඔහොම තමයි නංගා...

    අම්මෝ... චූටි නංගියට තරහ ගිහින්... මූනෙ හැටි... රෞඩ්‍ර පාටයි... බයේ බෑ... :P ඔහොම තමයි නංගා. සමහරුන්ට වැදගත් දේවල් මොනවද කියල හිතන්න කල් යනව... :S

    No contents