1. nwnbs

    පැරණි පොළොන්නරුව රාජධානිය - ලෝක උරුම නගරය...

    මොහොම ස්තුතියි යාළුවා මේ විස්තර වලට... ගොඩක් වටිනව... :)
  2. nwnbs

    මඩ නැති ගොවියාගෙ උදැල්ල..!

    අයියණ්ඩි හැමදාමත් සමාජයට වැදගත් පණිවිඩයක් දුන්නා... මෙයත් හිතන්න ඉඩක් ලබා දුන් හොඳ නිර්මාණයක්... ඔබ කියන්න ගිය දේ හරියටම නොතේරුණත් අනිත් අයගේ අදහස් එක්ක යන අදහසක් මටත් ආව... දිගටම අපිට වැදගත් පණිවිඩයන් ගෙනෙන නිර්මාණ කරමින් අපත් සමඟම සිටින්න... :)
  3. nwnbs

    හ්ම්ම්... ගොඩක් වෙලාවට වැදගත්ම ත්‍රෙඩ් යට යනව. ඔහේ චැට් කරන් ඉන්න තේරුමක් නැති ත්‍රෙඩ්...

    හ්ම්ම්... ගොඩක් වෙලාවට වැදගත්ම ත්‍රෙඩ් යට යනව. ඔහේ චැට් කරන් ඉන්න තේරුමක් නැති ත්‍රෙඩ් හැමවෙලාවෙම උඩ. අනිත් ඒව හොයල බලන්න උවමනාවකුත් නෑනෙ අපේ අයට... හ්ම්ම්ම්ම්ම්ම්... බලමු ඕකට මොකක් හරි කරන්න... නරකද "wild life 18+" වගේ දැම්මොත්... :P (විහිළුවටවත් එපා හොඳේ... :)) නැත්නම් ඉතිං චැට් ත්‍රෙඩ් එකක්...
  4. nwnbs

    මේ තියෙන්නෙ අයියා අර මං කලින් දවසක කියපු නිකිණි අක්ක දාපු අළුත්ම කවිය... සෑහෙන කාලයකට පස්සෙ තමයි...

    මේ තියෙන්නෙ අයියා අර මං කලින් දවසක කියපු නිකිණි අක්ක දාපු අළුත්ම කවිය... සෑහෙන කාලයකට පස්සෙ තමයි එයා ඔය නිර්මාණය කරේ... http://www.elakiri.com/forum/showthread.php?p=6693395&posted=1#post6693395
  5. nwnbs

    ලොකු චොක්ලට්

    ලොකු චොකලට්, ලොකු තෑගි... දෙන්න දවස ලං වෙනව... පව් මේ මිනිස්සු... ආදරය හරියට අදුරගන්නෙ නැතුව පිස්සු නටනව... හොඳ නිර්මාණයක් මචන්... :)
  6. nwnbs

    මදක් සිතන්න

    හොඳ නිර්මාණයක් යාළුවා...
  7. nwnbs

    මදක් සිතන්න (Think about this)

    කාට කාටත් හිතල බලන්නම වටින කාරණා ගොඩක් තමයි අක්ක කියල තියෙන්නෙ... හිතට දැනුන හොදටම... සාර්ථක නිර්මාණයක්... :)
  8. nwnbs

    ~ ප්‍රේම ගැටය ~ - Prema Gataya

    අපූරු කවක්... :)
  9. nwnbs

    :( ඔහොම්මම තමයි හැමදාම... :( අපිටත් දුකයිනෙ නංගියා ඔහොම ඉන්නකොට... කවිත් බලනව. ඔයාලගෙ ත්‍රෙඩ්...

    :( ඔහොම්මම තමයි හැමදාම... :( අපිටත් දුකයිනෙ නංගියා ඔහොම ඉන්නකොට... කවිත් බලනව. ඔයාලගෙ ත්‍රෙඩ් එහෙමත් බලන්න ඕනෙනෙ... :) කමෙන්ට් නොකර කොහොමද නංගි මෙච්චර හොඳ ත්‍රෙඩ් දානකොට... :)
  10. nwnbs

    අපේ ආදරේ..........

    පොරොන්දුව නම් ඉෂ්ට කලා තමයි.:) ඒත් ඉතිං පුළුවන් හැමවෙලාවකම එන්න ඕනෙ දිගටම...:):):)
  11. nwnbs

    ~ ඒක පාර්ශීක ප්‍රේමය ~

    ඒක පාර්ශවික ප්‍රේමය... පුදමි... නොලැබුනත් විඳවන්න ඕනෙ නෑ නේද... මං නම් හිතන්නෙ එහෙමයි... මොකද මම උපරිමයෙන් කල දේ ගැන සතුටු වෙන්න පුළුවන් නිසා... තවමත් එහෙම කරන නිසා... එයා හොඳින් ඉන්න නිසා... :) කෙටියෙන් උනත් ලස්සන අදහසක්... :)
  12. nwnbs

    ~ ප්‍රේම ගැටය ~ - Prema Gataya

    අපූරු කවක්... :)
  13. nwnbs

    ~ කුමන කුරුලු පාරාදීසය ~

    බොහොමත්ම ස්තුතියි නංගියො මේ වගේ විස්තර අපිත් එක්ක බෙදාගන්නවට... අපිට මේව මෙහෙම හරි බලාගන්න ලැබෙන එක ගොඩක් වටිනව... :)
  14. nwnbs

    ප්‍රේමය නම්....

    සුන්දර පද වැලක් සහෝදරී... සුබ පතනව ඔබට... :)
  15. nwnbs

    මොකෝ නංගියො දුකෙන්... :( මම කවි බලනව. ගොඩක් තියෙනවනෙ... නංගගෙ ත්‍රෙඩ් තියෙනව මඟ ඇරිච්ච. ඒවත්...

    මොකෝ නංගියො දුකෙන්... :( මම කවි බලනව. ගොඩක් තියෙනවනෙ... නංගගෙ ත්‍රෙඩ් තියෙනව මඟ ඇරිච්ච. ඒවත් බලන්න ඕනෙ... :)
  16. nwnbs

    රළ කී කව....

    ෆට්ටම තමයි ඉතිං... රුවන් සහෝදරය ලිව්වොත් ඉතිං අමුතුම විදියෙ අදහසක් එක්ක අපූරු නිර්මාණයක්ම තමයි... :D එළකිරි... ලියමු ලියමු තව තවත්... :)
  17. nwnbs

    :P මාත් වෙනද වගේම තමයි නංගියො... හොරාටම 16,000ක් ගහල නේද... හොර ගෙඩිය... සුබ පැතුම් නංගියො... :D

    :P මාත් වෙනද වගේම තමයි නංගියො... හොරාටම 16,000ක් ගහල නේද... හොර ගෙඩිය... සුබ පැතුම් නංගියො... :D
  18. nwnbs

    551 ජාතකය !!

    හෆ්ෆා... මේක දැක්කෙ දැන්නෙ... :D සුබ මංගලම් කිව්ව... සොරි සොරි... සුබ පැතුම් කිව්ව ඔන්න ටුවිස්ටියගෙ පෝස්ට් 20,000ට... කථා වස්තුව නම් ෆට්ට... :D බයිස්කෝප් එකක් එහෙම කරන්න හොඳ සෙට් එකක් ඉන්නවනෙ මෙතන... :D
  19. nwnbs

    නුඹ නොවෙද? (numba noweda?)

    ගැහැණිය අසාධාරණයට ලක්වෙන තවත් එක් අවස්ථාවක්... කලින් වතාවෙ වගේම සාර්ථක නිර්මාණයක් යාළුවා... ඔබේ හැකියාව මෙවන් වැදගත් පණිවිඩයන් ලබාදීමට යොදාගැනීම ගැන ගොඩක් සතුටුයි... ඉදිරියටම යමු... :)
  20. nwnbs

    අපේ අත්කම් කලාව - Our Handicraft

    ලක්සල නම් තවම තියෙනව අයියා... (අපිට නම් වැඩිය ලං වෙන්න අමාරුයි ඉතිං ඒවට) එමඟින් යම් සේවයක් කෙරෙනව... ඒත් ඒක ප්‍රමානවත්ද කියන එක නම් ප්‍රශ්නයක්... අපේ කලාවන් ගැන සමාජය මීට වඩා දැනුවත් කල යුතුයි සහ මේ දේවල් ගැන මීට වඩා අගයක් අපේ මිනිස්සුන්ගෙ හිත් වලට රිංගවන්න ඕනෙ... ඉතාමත් වැදගත් හොඳ නිර්මාණයක්...

    No contents