එළකිරි මචං.
දැන් කාලෙ ජීවත් වෙන්න අමාරුයි තමයි.ඒත් කොහොම හරි තව අවුරුදු 6ක් 7ක් අමාරුවෙන් හරි ජීවිතේ ගැටගහගන්න ඕනෙ.එතකොට අපිටත් අනාගතේදි දියුණු ශ්‍රී ලංකාවක් දකින්න පුලුවන් වෙයි.ලෝකෙ දියුණු රටවල් වලින් බොහොමයක් ගොඩක් දුක් විඳල එතනට ආවෙ.ඒකෙදි එක් දේශපාලන මතයක් දරන කට්ටියට අසාධාරණයක් වෙනව කියල...