1. coolnishan

    Awesome modified trucks (Part 2)

    Nice POST Bro rep+
  2. coolnishan

    Ouch...! :lol:

    Hikzzz :D
  3. coolnishan

    ~දුම් කෝච්චිය~

    :lol:ඇඩ්‍රැස් එක ඉල්ල ගත්තද,ටෙලිපෝන් නොම්බරේ දුන්නද...? :P
  4. coolnishan

    පුංචි_දියකිදුරි

    Nice POST.. :)
  5. coolnishan

    ~දුම් කෝච්චිය~

    අයියගේ මේ නිර්මණයත් ගොඩක් ලස්සනයි.කියවගෙන යද්දී මැවිලා පේනවා....:)
  6. coolnishan

    jayasuriya ta mokada karanne

    :lol::lol::lol: :yes:
  7. coolnishan

    SINGER LAP+TOP!

    SINGER issara korean.Niyama Badu.... Den nam Chinece.
  8. coolnishan

    hot & funny weddings...

    HIkzzz... :D
  9. coolnishan

    Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

    පව් මචෝ.එහෙම කියන්න එපා.පුද්ගලයෝ විවිදයිනේ.... ආආ.. එළස්ස්ස්...එහෙනම් එච්චරයි.ප්‍රශ්න වල මූන දියන් මචන්.බය වෙන්න එපා.හදිස්සි වෙන්නත් එපා.හිතලා බලලා වැඩ කරපන්.
  10. coolnishan

    Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

    ම්ම්ම්.. මෙහෙම වෙන්න පුළුවන්.චැට් කරද්දි උඹ දක්වන ආදරය කෙල්ලට සැබෑ ජීවිතේදි ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. නැත්නම් කෙල්ලට උඹෙන් වෙන් වෙන්න හදා ගත්තු බොරුව ඒක වෙන්න පුළුවන්.මොනවා උනත් ෆේස් බුක් ලව් නම් එපා මචෝ.:no:
  11. coolnishan

    Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

    මචන් උඹ මාර පොරක්නේ.උඹ දැන් කසාදත් බැඳලද මේවා අහන්නේ..? මචන් බැන්ඳා කියන්නේ ඉතිරි ජීවිතේ උඹට ගෙවන්න තියෙන්නේ එයත් එක්ක.සැප දුක දෙන්නා බෙදාගෙන මැරෙනකන් පවුල් ජීවිතයක් ගෙනියන්න ඕනේ.... ඔය වගේ පොඩි පොඩි කොසු තියා ගන්න එපා.ඒක ඉස්සරහට හොඳ නෑ.. අන්තිමේදි උඹට ඔක්කොම වැඩ පැත්තක දාලා වයිෆ් ගැන හොය හොය...
  12. coolnishan

    Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

    මං නොදන්නවයැ උඹේ පුරාණේ.... :lol: උඹ මොකටද ෆේස් බුක් ලව් කරන්න ගියේ...?ඒකේ වැරැද්දක් කියන්නත් බෑ ඉතින්.... කෙල්ලොන්ව තේරුම් ගන්න නම් ගොඩක් අමාරුයි.බොහොම කලාතුරකින් තමා හොඳ කෙල්ලෙක් සැට් වෙන්නේ.... එතකන් ඉන්න වෙනවා.
  13. coolnishan

    Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

    දෛවයේ ලියවිලා තියෙන කෙනා එනකන් ඉන්නවා ඉතින්,වෙන කුමක් කරන්නද.... :dull:
  14. coolnishan

    Todays match SL Vs Ind

    Ela ela Jaya Wewa!!! :D
  15. coolnishan

    Ah! malliya kohomada..?

    Ah! malliya kohomada..?
  16. coolnishan

    ElaKiri Members lage Patta ranks

    :lol:
  17. coolnishan

    Help me Plz...Brothers......:(

    Family Doc wa Meet wenna.that's all. ;)
  18. coolnishan

    Hii All Elakiri Friends For Warning for Calls

    ethakota meeka Boru Nemeda...?:rolleyes::sorry::P

    No contents