1. nwnbs

    සතුට

    සමහර වෙලාවට මුදල් මඟින් කෙනෙකුව සතුටු කරන්න පුලුවන්. ඒත් ඒ සතුට මුදල් වලට ගන්න බෑ... වටින්නෙ කෙනෙකුගෙ සතුට මිසක් මුදල නොවෙයි... හොද නිර්මාණයක් යාළුව... :)
  2. nwnbs

    ගිලිහුණු රෝසමල✌✌

    ලස්සනයි... දුක උනත් ලස්සනට පදවැල් වලට අමුණලා... දිගටම ලියමු... :)
  3. nwnbs

    හැම වෙලාවෙම දුක මූණමයි... :( දැන් ශෝයි ප්‍රෝෆයිල් එක. :D සමනල්ලු ඉන්නකොට මල් නෑ. මල් තියෙනකොට...

    හැම වෙලාවෙම දුක මූණමයි... :( දැන් ශෝයි ප්‍රෝෆයිල් එක. :D සමනල්ලු ඉන්නකොට මල් නෑ. මල් තියෙනකොට සමනල්ලු නෑ... :P
  4. nwnbs

    Nuba Magei

    සුන්දර කවක්... ලස්සනයි... :)
  5. nwnbs

    SRI LANKAN 3D MODELS FOR GOOGLE EARTH

    නියමයිනෙ... :D බලමු අපිටත් මුකුත් කරන්න පුළුවන්ද කියල... :) බොහොම ස්තුතියි යාළුවා... :)
  6. nwnbs

    මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

    අද වගේ දවසක මේ වගේ නිර්මාණයක් ගොඩක් වටිනව අක්කේ... ගොඩක් අයගෙ අදහස් කියෙව්වාම... රොන් අයියගෙ සටහන, Rose යාළුවගෙ සටහන... කොයිතරම් නම් අගනා සටහන්ද... නෙතට කඳුලු ගෙනාව මේ ත්‍රෙඩ් එක... ඒ වගේම හිතට ලොකු ආදරයක් දැනුන දෙමව්පියන් ගැන... බොහොම පිං ඔබට... ඔබලා හැමෝටම...
  7. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සතුටුයි යාළුවා හොඳින් ඉන්න එක ගැන... :D හැමදාමත් හොඳින් ඉන්න...! :)
  8. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කලුවර ඇදෙයි උණුහුම මැකෙයි සීතල වැඩෙයි කවි හිත් පිරෙයි... :) කාලෙකින් කවියක් ලිව්වෙ... :D ඉතින් කොහොමද යාළුවනේ...?:)
  9. nwnbs

    පසලොස්වක හඳ

    අපූරු නිර්මාණයක් යාළුවා... දෙපාරක් කියෙව්ව. හිතට දැනුනා... දිගටම ලියමු... සුබ පැතුම්...
  10. nwnbs

    LOVE (How long your valantine is going to stay with you??)

    ආදරය... වචනයට සීමා නොවූ සැබෑ ආදරය... අපූරු පද පෙළක් මිත්‍රයා... හිතන්න දෙයක් හැමෝටම... ආදරය ගැන...
  11. nwnbs

    පඬුරු…. Panduru….

    හ්ම්ම්... හැඟුම්බර නිර්මාණයක් අයියා...සංසාරගත බැඳීමක්... අපූරුයි... සුබ පතනව ඔබ දෙපලට... :)
  12. nwnbs

    ආදරනීය විජය… (Dear Wijaya)

    අවශ්‍යම වෙලාවක අවශ්‍ය කරන පුද්ගලයො අප අතරින් සමුඅරන්... බොහොම පිං අයියා මේ වටින නිර්මාණයට... අපිට මතක් කරල දුන්නට රත්තරන් මිනිසුන් ගැන...
  13. nwnbs

    ~වීදි කොනේ~

    ඒ computer තුමාට ඉක්මන් සුව පතනව. නැත්නම් නිශාන් මල්ලියත්, රොන් අයියගෙ නිර්මාණත් දෙකම අපිට නැතිවෙනව...:)
  14. nwnbs

    ~සමනළයෙකුට වෙඩි තැබීම~

    සංවේදී සටහනක් අයියා... ඇත්ත. මේ අද කාලයේ අප අතර සිටිය යුතු මනුස්සයෙක්... අපේ අවාසනාවට අද අප අතර නොසිටිය යුත්තන් ඉතුරු වෙද්දි සිටිය යුත්තන් අපෙන් වෙන්වෙලා... බොහොමත්ම ස්තුතියි අයියා ඔබේ සටහනට...
  15. nwnbs

    ඔව් අයියා. මේ කාලය මටත් වැඩිය හොඳ නෑ වගේ හිතට... අයියගෙ වැඩ කටයුතු හැමදෙයක්ම හොඳින් කරගන්න...

    ඔව් අයියා. මේ කාලය මටත් වැඩිය හොඳ නෑ වගේ හිතට... අයියගෙ වැඩ කටයුතු හැමදෙයක්ම හොඳින් කරගන්න ලැබෙයි... ඉක්මණින්ම කතාකරමුකො අපි... තෙරුවන් සරණයි අයියා...!!!
  16. nwnbs

    අලෝ මල්ලියා... ගිටාර් ගහනව වගේ... :D

    අලෝ මල්ලියා... ගිටාර් ගහනව වගේ... :D
  17. nwnbs

    " Aya "

    ලස්සන අපූරු අදහසක්... :) සමාවෙන්න ඕනෙ. දැනුයි අක්කෙ දැක්කෙ... :(......:)
  18. nwnbs

    කෝ මේකෙ හිටපු තමනල්ලු තික??? මේ තඩි පූව අල්ලගෙනද... :(

    කෝ මේකෙ හිටපු තමනල්ලු තික??? මේ තඩි පූව අල්ලගෙනද... :(
  19. nwnbs

    " aadarayak "

    ආදරණීය නිර්මාණයක්... සුන්දර පද පෙළක්... :) හරි සතුටුයි අක්ක දැන් එළකිරි එකේ ඉන්න එක ගැන... :)

    No contents