මේක බලන්න කලින් ඔය විස්තර වලින් බාගයක්වත් දැනං හිටියෙ නෑ. :shocked:
තැනින් තැන බැලුවේ, පස්සෙ හරියට කියවලා බලන්න ඕන. amalka අක්කිට තෑන්ක්ස් මේ thread1 පෙන්නුවට. මේක කරන් ගිය YasasSudaraka (thread-stater), David Webb, kasun_gaja, tdevinda, Amila අය්යා, X-pert අය්යා, Zeus අය්යා, Amalka අක්කි...