දීමූ මිය ගිහින් :(
බාල්දිය හෝදල කොක්ක අතේ ඉතුරුකර ගැනීම - පාඩම් අංක දෙක
මම ඒ කාලෙ කැබිනට් එකේ මොනවද උනේ කියල සති පතා දැන ගන්න හම්බවෙන්න උනේ මහින්දව. මට යන්න බැරි උනොත් උන දේ එවන විදි තිබ්බ. ඒකත් මිස් උනොත් අපේ සෙට් එකක් හිටිය නිසා එයාව මීට් උන කෙනෙක්ගෙන් ගන්නව. ඒත් මහින්ද උන ඔක්කොම දේවල...