1. nwnbs

    එක්තැං චූ ජිව්තය

    සුන්දර අදහසක්... :)
  2. nwnbs

    පොඩි මල්

    හිතක් නිවන්න පුළුවන් උනා නම් සතුටුයි අක්කෙ... :) ගොඩක් ස්තුතියි ඔයාට... :)
  3. nwnbs

    පොඩි මල්

    ස්තුතියි මචන්... :)
  4. nwnbs

    පොඩි මල්

    ගොඩක් ස්තුතියි මල්ලියො ඔයාගෙ අදහස් දැක්වීමට... :D ඇත්ත. ජීවිතේ මලක් වගේ. පාට පාට මල්, සුවඳ පිරුණ මල්... දවසක පරවෙලා යනව. ඉතුරු වෙන්නෙ අනුන්ට දීපු සුවඳයි... වින්ඳ සුන්දරත්වයයි විතරයි...
  5. nwnbs

    25 Amazing Flexible Female Gymnasts

    රබර් වෙන්නැති කන්නෙ.. :D ස්තුතියි යාළුවා... :)
  6. nwnbs

    The Impossible Art

    :shocked:පිස්සු හැදෙනවනෙ... මාරයි...:shocked:
  7. nwnbs

    පද පේලි .....

    සයුරින් එහා නිල් අහසෙන් මෙහා... සිතිජේ ඉරේ හිස තියා පැතුමේ වෙලී නෙතු පියා හිරු මියෙනා පැයේ නුඹ කඳුළක් දරාගෙන හිටියා...
  8. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    විකාර මැවෙයි සමහරුන්ගෙ මොල ඇතුලේ තද වූ විට පිස්සුව එයලගෙ ඔළුවේ ටැබ්ලට් නෑනෙ ඔරොත්තු දෙන්නේ එවෙලේ කියවයි විකාර ඇවිදිල්ලා කවි මඩුවේ
  9. nwnbs

    වහ කදුරු

    මගෙ දේශපාලනය වෙනස්. මුලින් මාව පාලනය කරගන්න ඕනෙනෙ. මගෙ හිත. ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. උත්සහ කරනව. නංගි ලියල තියෙන දේ දේශපාලනය වගේම සමාජයේ සිදුවන වෙනත් සිදුවීම් වලටත් යෝග්‍යයිනෙ... ඒකයි මම කිව්වෙ වටින නිර්මාණයක් කියල... මඩ, චෝදනා මේ දවස් වල මිනිස්සුන්ගෙ හිත වල පිරිල. කොහෙට හරි ගහන්නම...
  10. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අනේ මට නිදි මතයි හෙට උදේ වැඩ ගොඩයි තව ටිකෙන් මාරුවෙයි බොරු චණ්ඩි, මම නොවෙයි
  11. nwnbs

    ග්ලාස් ක්ලීනර් - Glass Cleaner

    හොඳින් විස්තර කරල ලියපු මහා බරක් හිතට දීපු නිර්මාණයක් මිත්‍රයා... සාර්ථකයි ඔබේ කව...
  12. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කව්ද කාටද බය:confused: මට නම් හරි සැක:oo: සද්ද දා නැති විට:angry: දුල් යයි අපි එන විට:P
  13. nwnbs

    ~ කවුද වැරදි... ~

    ගොඩක් සාර්ථක නිර්මාණයක් මිත්‍රයා... :D මේකට වරද කියන්නෙ කාටද... මොකටද කියන එක මට ප්‍රශ්නයක්... ආදරය...රැකියාව... සමහර වෙලාවට රැකියාවක් නැති නිසා එක් වෙන්න බැරි වෙනව... සමහර වෙලාවට රැකියාව නිසා වෙන් වෙන්න සිදු වෙනව... පුදුම ප්‍රශ්නයක්... ඉස්සර ගොවි ජීවිතයේ ඔය වගේ ප්‍රශ්නයක් තිබුනෙ නෑ. සමාජය...
  14. nwnbs

    හ්ම්ම්... දැන් ඉතින් හරි ගණංනෙ... :P පෝස්ට් දාන්නෙත් නෑ... බලං ඉන්නව විතරයි... :P හොඳින් ඉන්නව...

    හ්ම්ම්... දැන් ඉතින් හරි ගණංනෙ... :P පෝස්ට් දාන්නෙත් නෑ... බලං ඉන්නව විතරයි... :P හොඳින් ඉන්නව නම් එච්චරයි යාළුවා... :D මාත් ඉතිං කවියක් වගේ දෙයක් ලියාගෙන ඉන්නව... :)
  15. nwnbs

    ඉතිං කොහොමද යාළුවා ජීවිතේ...? :D කාලෙකින් කතාකරේ නෑනෙ... :(

    ඉතිං කොහොමද යාළුවා ජීවිතේ...? :D කාලෙකින් කතාකරේ නෑනෙ... :(
  16. nwnbs

    අලෝ නංගියා... :D කොහොමද ඔයාට? ගොඩ දවසකින් දැක්කෙ... :D

    අලෝ නංගියා... :D කොහොමද ඔයාට? ගොඩ දවසකින් දැක්කෙ... :D
  17. nwnbs

    පොඩි මල්

    :) පොඩි මල් හිතටත් ගතටත් හොදයි... ස්තුතියි ඔබේ අදහසට... :)
  18. nwnbs

    නොමියෙමි… මහගම සේකර…

    අයියා මේ දවස් වල ලොකු පිනක් කරගන්නෙ මෙච්චර වටින පොත් අපිට කියවන්න ලබා දීල... :) ගොඩක් පින් අයියා... :) අයියා හොඳින්ම ඉන්න හැමදාමත්...!!!
  19. nwnbs

    පොඩි මල්

    :) ස්තුතියි මල්ලියො... :)
  20. nwnbs

    පොඩි මල්

    :D ස්තුතියි කසුන්... :)

    No contents