1. nwnbs

    පොඩි මල්

    ස්තුතියි මිත්‍රයා... :)
  2. nwnbs

    පොඩි මල්

    ගොඩක් ස්තුතියි අයියෙ... :D
  3. nwnbs

    පොඩි මල්

    ස්තුතියි මිත්‍රයා... :)
  4. nwnbs

    පොඩි මල්

    ගොඩක් ස්තුතියි නංගා ඔයාගෙ අදහස් වලට... :D
  5. nwnbs

    බටිති කුරුල්ලා[හයිකු කවි]

    එළ එළ... ලස්සන අරුත්බර නිර්මාණයක් යාළු... :)
  6. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ටික දවසක් එන්නට මට බැරි වීය මෙහී තව රෑ වෙලා එන්නට හැකි වේදෝ නොදනී දිල් දුල් තිලංග ප්ලැන්තිස් පේන්න හිඳී ඉතිං එන්න කවි ලියමුකො එකට අපී
  7. nwnbs

    දිග කතාවක්….. Diga Kathawak…

    ෂා... නියමයි... ලොකු කතා පොතක් කියෙව්ව වගේ... වේදිකා නාට්‍යක් බැලුව වගේ... රොන් අයිය කිව්ව වගේ ගහන්න හිතෙනව විසිල් එකක්... :D සාර්ථක අපූරු නිර්මාණයක්... :)
  8. nwnbs

    අාදර සුදු නoගි මම ලියපු දිගම කවිය

    ලස්සනයි මේ නිර්මාණයත්...
  9. nwnbs

    රග මඩල......

    එළකිරි... ඕක තමයි ඉතින් ජීවිතය නේද... අපූරු අදහසක්... :)
  10. nwnbs

    අභිම් බව දැන දැනත්

    ලස්සන නිර්මාණයක්... :)
  11. nwnbs

    වහ කදුරු

    හොඳ නිර්මාණයක් නංගි... මේ කාලයට වටිනව මේ අදහස ගොඩක්... :)
  12. nwnbs

    ~ගමන~

    ගොඩක් අරුත්බර සාර්ථක නිර්මාණයක් යාළුවා...:) ඇත්තටම අපි කොහෙද මේ යන්නෙ... මොනව කරන්නද යන්නෙ කියල හිතාගන්න අමාරුයි... යන්නන් වාලේ ඔහේ යනව...
  13. nwnbs

    ~සුපිරි කුමරා ඔබමැය~

    සංවේදී නිර්මාණයක් අයියෙ... මේ නිර්මාණය කියවද්දි හිතට දැනුනෙ අමුතුම ආඩම්බරයක්... ගොඩක් වටින නිර්මාණයක් අයියා...
  14. nwnbs

    සුභ අනාගතයක්

    මෙහි තිබෙන පිංතූරය ගැන නම් මගේ පැහැදීමක් නෑ. කවුරු උනත් දුර දිග නොබලා කල අණුවන ක්‍රියාවක්... :baffled::nerd: මමත් පිංතූරය ඉවත් කලා
  15. nwnbs

    සුභ අනාගතයක්

    සුබ අනාගතයක්...!!! :D සැමටම යහපතක් වේවා කියා පතනව... :)
  16. nwnbs

    නෙලුබු ඇට..නිමල් උඩගෙදර කවියාගේ කවි පොතක්&#823

    ඊයෙ වගේම අදත් අයියට ගොඩක් පිං සිද්ධ වෙනව මේ කරන සේවයට... :)
  17. nwnbs

    මගෙ මල්ලි

    :yes::yes::yes: දිගටම ලියමු... :)
  18. nwnbs

    චිත්ත සුන්දරිය..... (Chiththa Sundariya)

    අති සාර්ථක නිර්මානයක් අක්කා... මෙයින් කියවෙන දේ ඇත්තටම අප කාටත් ගොඩක් දේවල් ගැන ගොඩක් හිතන්න හිත යොමුකරවනව... නියමයි අක්කා... :D
  19. nwnbs

    සොළොස්මස්ථාන

    මෙන්න මේවට තමයි හොඳ පෝස්ට් කියන්නෙ. ගොඩක් වටින ත්‍රෙඩ් එකක් යාළුවා... :D හැමෝම මේ වගේ වටින ත්‍රෙඩ් දානවනම් ගොඩක් වටිනව... :)
  20. nwnbs

    අලෝ සඳුන් මල්ලියා... :)

    අලෝ සඳුන් මල්ලියා... :)

    No contents