ගිය පාරත් කිව්වා නඩුවෙන් අයින් වෙන්න ඕනේ කියලා, මේ පාරත් කියලා බලන්න ඕනා, මේ මාසේ අන්තිම නඩුව තියෙනවා, පොලිසියෙන් නම් කියන්නේ මට ලොයස්ලා අල්ලන්න ඔනෙත් නැහැ කියලා, මම පැසා 01 නිසා, මම ලොයර් කෙනෙක් ඇල්ලුවෙත් මේ නඩුවෙන් මට අයින් වෙන්න ඕනේ නිසා, දැන් නම් නඩු අංකේ B නම්බර් නෙමෙයි යන්නේ XXX/2014 කියලා...