2014 අපේ ඔෆිස් එකේ යකඩ බට වගයක් හොරකම් කරපු එකට මම පැමිණිල්ලක් දැම්මා. ඒ දවස් වලම ඒ බට ටිකත් පොලිසියෙන් හොයා ගත්තා, එත් තාම මේ නඩුව යනවා, මට නම් දැන් එපා වෙලා තියෙන්නේ, අපිට නැතිවෙච්ච බඩු ටික ඕනෙත් නැහැ, වන්දියක් ඕනෙත් නැහැ, මේ නඩුව ඉවරයක් කරගන්න ක්‍රමයක් කියන්න. කම්පැනියෙන් කැමතී මේක ඉවරයක්...