ජෝතිෂ්‍ය ඉසුරුමත් දිවියකට මග පෙන්වන සහන්
ජීවිතය යනු මල් පියලි ඇතිරූ මාවතක යන සුවපහසු ගමනක් නොවන බව අප සියලුදෙනාම අත්දැකීමෙන් පසක්කරගත් සත්‍යකි. අපගේ ජිවිත සැප-දුක්, නින්දා-ප්‍රසංසා යන අටලෝ ධර්මතා වයන්ගේ සංකලනයකි. ඊට එරෙහි වන්නට හෝ පිටුපාන්නට අප කිසිවෙකුටත් හැකියාවක් නැත. එහත් තන්පත් නුවනින්...