එක මචන් Depend වෙන්නෙ එ දෙන්නා අනුව තමයි... දෙන්නා දෙන්නාට අවංකනම් කිසි ප්‍රශ්නයක් නැ බන්...
අපි දෙන්නා නම් ගොඩක් ආදරෙන් ඉන්නවා.. මගෙ කෙල්ල නම් මාරම අවන්කයි... කොච්චරද කියනවා නම්, එයාව නිකන් හරි වෙන පිරිමි ලමයෙක් ඇල්ලුවොත් මට ඇවිත් ගොඩක් අඩනවා. සාමා වෙනවා... එහෙම තමයි... මමත් එයාට මාර අවන්කයි...