ආදරය... හ්ම්ම්... ආදරය යන වදනට අරුථක්.... ආදරය කියන්නේ මේකයි කියල කියන්න බෑ නංගි.ආදරය,කරුණාව,සෙනෙහස,රැකවරණය,අනෝන්‍ය අවබෝධය,විශ්වාසය... මේ වගේ කරුණු කාරණා කිහිපයකින් සමන්විත දෙයක් ආදරය කියන්නේ.සමහරෙක්ට ආදරය විරහවක්,තව කෙනෙක්ට ආදරය සතුටක්.ඒකත් හරි පුදුමයි.... නිර්මාණයට එක් කරන් තියෙන පද පේළි...