මම දකින්නේ මෙහෙමයි .මේ දෙන්නගේ හැකියාවන් දෙවිදියක්... උපේකා ටිකක් බටහිර පැත්තට නැඹුරුව තමා ගායනා කරන්නේ.ශානිකාට තියෙන්නේ වෙනමම ආරයක්.මම ගොඩක් දැකලා තියෙන්නේ ශානිකා සුජාතා මහත්මියගේ ගීත ගායනා කරනවා විතරයි.එයම ප්‍රමාණවත් වෙන්නෙ නෑ තරුවක් වීමට.සුපිරි තරුවක් යනු හැම අතින්ම දක්ෂ කෙනායි.ශානිකා ගයන...